සුවය සහ යහපැවැත්ම සඳහා පරිපූර්ණ සහ ස්වාභාවික ප්‍රවේශයක් - පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන සූත්‍රවලට අනුව සකස් කර ඇති ආයුර්වේද ඖෂධ ඔබේ සෞඛ්‍ය ගැටලු සහ රෝග සඳහා ප්‍රතිකාර කරයි.
සුවය සහ යහපැවැත්ම සඳහා පරිපූර්ණ සහ ස්වාභාවික ප්‍රවේශයක් - පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන සූත්‍රවලට අනුව සකස් කර ඇති ආයුර්වේද ඖෂධ ඔබේ සෞඛ්‍ය ගැටලු සහ රෝග සඳහා ප්‍රතිකාර කරයි.
සාදරයෙන් පිළිගනිමු
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව
රජයේ ආරෝග්‍ය ශාලා, ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන් මෙන්ම පෞද්ගලික අංශය සඳහා අවශ්‍ය ආයුර්වේද ඖෂධ නිපදවීම සහ අළෙවි කිරීම පිළිබඳ පුරෝගාමී ආයතනය වශයෙන් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව 1957 අංක 49 දරන රාජ්‍ය කර්මාන්ත පනතේ විධිවිධාන ප්‍රකාර 1969 මැයි 11 දිනැති අංක 14853/1 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් 1969 වර්ෂයේ දී ස්ථාපිත කරන ලද අතර එය මේවන විට වසර 40කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා සෞඛ්‍යය ක්ෂේත්රයේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරනු ලබමින් පවතී.
නවතම නිෂ්පාදන
නිෂ්පාදන
සිදුවෙමින් පවතින දේ බලන්න....
නවතම පුවත්
ආදිවාසී ජනතාවගෙන් ඖෂධ මිළදී ගැනීම
ශ්‍රි ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව නිපද වු තවත් සුවිශේෂ නිෂ්පාදන 03
සිදුවෙමින් පවතින දේ බලන්න....
අපි ඔවුන්ගේ ජීවිත වෙනස් කරමු
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සෞඛ්‍ය ක්ෂේත්රයට ආයුර්වේද ඖෂධ බෙදාහරින අතරම ශ්‍රී ලාංකේය දේශීය වෛද්‍ය විද්‍යාවේ වටිනාකම් ආරක්ෂා කිරීමට ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. වසර 5000 කට පෙර ආරම්භ වූ අධ්‍යයන සහ පර්යේෂණ මගින් හෙළි වී ඇත්තේ ආයුර්වේදයට සෞඛ්‍ය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කළ හැකි බවයි. මෙය මනසේ තබාගෙන කිසිදු අහිතකර අතුරු ආබාධයකින් තොරව ඔබේ රෝග සුව කරන ආයුර්වේද නිෂ්පාදන නිෂ්පාදනය කර සැපයීමට අපි උත්සාහ කරමු.