Herbal Garden

The corporation is mainly focused on quality of medicines and service to the general public rather than operating as a business entity. 

Being a biodiverse tropical island, Sri Lanka has been gifted with various herbs and medicinal plants, and some are even native to Sri Lanka. Highly potent and therapeutic, these plants have been used for generations as herbal remedies for treating various ailments and controlling diseases. However, most of them are now endangered due to deforestation and climate changes. To prevent extinction and expand the cultivation of medicinal plants and herbs, SLDAC has initiated a unique program within the state. Our herbal gardens scattered across the county homes a diverse range of herbs and medicinal plant species.  Most of these model herbal gardens are state-owned or administrated by the Sri Lanka Ayurvedic Drug Corporation. The raw materials for preparing Ayurvedic drugs are primarily sourced from our in-house herbal gardens, while some are obtained from reliable sources

පිහිටීම

ග්‍රාමසේවා කොට්ඨාශය    – රන්දෙනිගම

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය    – නිකවැරටිය

දිස්ත්‍රික්කය  – කුරුණෑගල

පළාත – වයඔ

ප්‍රධාන කාර්යාලයේ සිට ආසන්න දුර     – කිලෝ මීටර් 135

වපසරිය අක්කර    – 50

අයිතිය   – ආයූර්වේද දෙපාර්තමේන්තුව

කෘෂි දේශගුණික කලාපය    – IL3

පවතින වගාවන් හා සංස්ථාපනය කිරීමට යෝජිත ඔසු වගා පිළිබඳ විස්තර.

 

බෝගය

ශාක ප්‍රමාණය

වගා කර ඇති වපසරිය (අක්කර)

 

1.      

බුලු

64

1

2.      

කොහොඹ (පැළ සමඟ)

162

1.5

3.      

කුඹුක්

88

0.25

4.      

බෝ

2

 

5.      

මාදං

30

0.27

6.      

සුදු හඳුන් (පැළ සමඟ)

133

1.25

7.      

දිවුල්

4

 

8.      

රුක් අත්තන

1

 

9.      

මදාරා

2

 

10.   

මයිල

15

 

11.   

ගොඩකදුරු

18

0.16

12.   

දිවිකදුරු

2

 

13.   

හැළඹ

5

 

14.   

නෙල්ලි

129

1.5

15.   

කොන් (පැළ සමඟ)

20

0.18

16.   

ඇත්දෙමට

 29

 

17.   

බෙලි

101

1

18.   

ගම්මාලු

15

0.25

19.   

අශෝක

6

 

20.   

රත් හඳුන්

58

01

21.   

සියඹලා

9

 

22.   

වීර

20

 

23.   

අරළු

1

 

24.   

කිරි කෝන්

7

 

25.   

ඇටඹ

3

 

26.   

එරබදු

72

0.1

27.   

ගොඩරත්මල්

2

 

28.   

කළුවර

1

 

29.   

මීගස්

88

01

30.   

මූණමල්

6

 

31.   

හොර

2

 

32.   

කිරිපලු

20

0.18

33.   

මදටිය

74

01

34.   

කුරුඳු

3

 

35.   

දොඹ

1

 

36.   

ජාපාල (බටදොඹ)

3

 

37.   

ලෝලූ

3

 

39.   

ඇහැටු

6

 

40.   

 නුග

1

 

41.   

නිතුල්ල

7

 

42.   

පලු

4

 

43.   

තිඹිරි

2

 

44.   

අන්කෙන්ද

15

 

45.   

අටික්කා

16

0.15

46.   

තෙලඹු

2

 

47.   

පොල් පැල

5

 

48.   

නා

16

0.15

50.   

ලාඋළු

2

 

51.   

ඇහැළ

30

0.15

52.   

අහු

3

 

53.   

සූරිය මාර

4

 

54.   

දමිත

31

0.28

55.   

කරඳ

72

0.4

56.   

වෙනිවැල්

1

 

57.   

නික (පැළ සමඟ)

4700

4

58.   

රණවරා

35

 

59.   

අඩතෝඩා (පාවට්ටා)

2000

1.75

60.   

තුම්පත් කුරුඳු

7

 

61.   

මලිත

16

0.2

63.   

කොබෝලීල

90

2

67.   

ඇඹුල් දොඩම් (පැළ සමඟ)

30

0.15

68.   

පලොල්

280

01

69.   

තොටිල

141

01

70.   

සමන්පිච්ච (කුඩූ සමඟ

520

0.5

71.   

කතුරුමුරුංගා

7

 

74.   

මස්බැද්ද

40

0.03

79.   

ගැටපිච්චි

5

 

80.   

වල් ඒකාවේරිය

20

 

81.   

ඇත් තෝර (පැළ සමඟ)

16

 

82.   

කෝමාරිකා පැළ

`0

0.5

86.   

කහ පැළ

 

0.25

90.   

වරා (පැළ සමඟ)

150

0.12

92.   

පොකුරු වද

8

 

93.   

විෂ කුම්භ පැළ

10

 

94.   

මයුරපාද

2

 

95.   

දඹ

2

 

95

අළු කෙසෙල්

18

 

96

අත්තන

 

0.25

97

ඉඟුරු

 

0.25

 

කිරාත

 

0.5

97

වී

 

01

98

දෙහි

150

0.5

මෙම ඔසු උයනෙහි අක්කර 02ක් පමණ වපසරියකින් යුතු පොකුණක් පවතින අතර එහි ස්වාරක්ෂක කලාපය ලෙස අක්කර 08ක පමණ ස්වාභාවික වනාන්තර ප්‍රදේශයක් ඔසු උයන තුල ඉතිරිකර ඇත.



පිහිටීම

ග්‍රාමසේවා කොට්ඨාශය   – කටුවෙල

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය  – මැදවච්චිය

දිස්ත්‍රික්කය  – අනුරාධපුර

පළාත  – උතුරු මැද

ප්‍රධාන කාර්යාලයේ සිට ආසන්න දුර     – කිලෝ මීටර් 220

වපසරිය අක්කර   – 50

අයිතිය – රජය සතුය

කෘෂි දේශගුණික කලාපය   – DL1

පවතින වගාවන් හා සංස්ථාපනය කිරීමට යෝජිත ඔසු වගා පිළිබඳ විස්තර.

 

බෝගය

ශාක ප්‍රමාණය

වගා කර ඇති වපසරිය

(අක්කර)

 

1.      

බුලු

24

1

2.      

ඇඹුල් දොඩම්

162

1.5

3.      

නෙල්ලි

209

0.25

4.      

දෙහි

217

 

5.

දෙළුම්

137

 

6.

බෙලි

30

0.28

7.

ඉරිවේරිය

 

0.4

8.

කොල්ලු

 

0.25

9.

පුහුල්

 

1.5

10.

අබ

 

4.5

11.

මුං ඇට

 

0.25

12.

උඳු

 

05

13.

කටුවැල් බටු

 

01

14.

කිරාත

 

06

 

බෝගය

වගා කිරීමට බලාපොරොත්තු වන වපසරිය (අක්කර)

අරළු

1

අශෝක

0.5

බුළු

1

එළබටු

2

බෙලි

2

නෙල්ලි

10

එරබදු

3.5

කටුකරඩු

1

නික

5

පලොල්

1

ආඩතෝඩා

5

ඇඹුල් දොඩම්

0.5

තොටිල

1

ඉඟුරු

2

ඉරිවේරිය

0.5

නිල්අවරිය

2

කහ

1

අබ

1

කිරාත

3

වී

1.75

 

 

 



 

පිහිටීම

ග්‍රාමසේවා කොට්ඨාශය  – 59 තුලාන ඇකිරි කන්ද/ කරපික්කඩ

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය     – මැදවච්චිය

දිස්ත්‍රික්කය   – අනුරාධපුර

පළාත  – උතුරු මැද

ප්‍රධාන කාර්යාලයේ සිට ආසන්න දුර     – කිලෝ මීටර් 230

වපසරිය අක්කර  – 5.5

අයිතිය   – රජය සතුය (වගා කිරීම සඳහා සංස්ථාව වෙත ලබා දී ඇත)

කෘෂි දේශගුණික කලාපය  – DL1

 

පවතින වගාවන් හා සංස්ථාපනය කිරීමට යෝජිත ඔසු වගා පිළිබඳ විස්තර.

 

බෝගයප්‍රමාණය ශාක

වගා කර ඇති වපසරිය

(අක්කර)

සුදු හඳුන්570.3
ආඩතෝඩ1040.09
දෙළුම්1000.14
පලොල්7 
නික2270.2
මස්බැද්ද190.1
බුළු390.36
දඹ4 
ඇත්දෙමට4 
කිරාත 0.01
තොටිල04 
රණවරා13 
මාදං150.14
හික්01 
සුරිය මාර01 
කොහොඹ120.1
කෝං02 
කුඹුක්07 
මී11 
දෙළුම්1600.22
වරා09 
ගොඩකිරිල්ල03 
එඬරු500.04
මදටිය01 
අම්බුල්දොඩම්13 
එරබදු01 
පොල්10 
රත්හඳුන්01 
නා100.09
බෙලි09 
නෙල්ලි08 

 

ආදර්ශ ඔසු උයනක් ලෙස පවත්වාගෙන යාම සඳහා පවතින භුමි ප්‍රමාණය අනුව වගා කල හැකි සියලුම ඔසු බෝග වර්ගයන්ගෙන් අවම වශයෙන් ඔසු පැල වර්ග 02 ක් වගා කිරීම.

 

අංශය/ඔසු උයන

වපසරිය අක්කර

වත්මන් තත්වය

නිකවැරටිය ඔසු උයන

අක්. 50

රත්හඳුන්, සුදුහඳුන්, බෙලි,නෙල්ලි, බුළු, මලිත, නික, ආඩතොඩ, මී, පලොල්, තොටිල, දෙහි, ඇඹුල් දොඩම්, අළු කෙසෙල්, හීං අරත්ත, සමන් පිච්ච, වදකහ,කෝමාරිකා,කප්පරවල්ලිය, සැවැන්දරා, පුවක්, කහ,ඉඟුරු,කුරුඳු,

මැදවච්චිය දංගොල්ල ඔසු උයන

අක්. 50

නෙල්ලි, බුළු, දෙළුම්,  අරළු,  ඇඹුල් දොඩම්, එරබදු, පලොල්,තොටිල, සැවැන්දරා, ඉරිවේරිය, හීං අරත්ත

මැදවච්චිය ඔසු උයන

අක්.5.5

ඇත්දෙමට,මාදං,පොල්,තැඹිලි, පලොල්,තොටිල,නික, ආඩතොඩ,කුඹුක්,මී,දෙළුම්

English